ලූක් 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුගේ සිත්වල ඇති දේ අනාවරණය වෙයි.+ (ඇත්තෙන්ම ඔහු නිසා දිග කඩුවක් ඔබේ හදවත පසාරු කරගෙන යයි.)”+ 1 තෙසලෝනික 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ශුභාරංචිය අපට භාර දීමට+ තරම් අප සුදුසුයි කියා දෙවි තීරණය කර ඇත. ඒ නිසා අප ඒ ගැන කතා කරන්නේ මිනිසුන්ව සතුටු කිරීමට නොව අපගේ සිත් සෝදිසි කර බලන+ දෙවිව සතුටු කිරීමටය.+
35 ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙකුගේ සිත්වල ඇති දේ අනාවරණය වෙයි.+ (ඇත්තෙන්ම ඔහු නිසා දිග කඩුවක් ඔබේ හදවත පසාරු කරගෙන යයි.)”+
4 ශුභාරංචිය අපට භාර දීමට+ තරම් අප සුදුසුයි කියා දෙවි තීරණය කර ඇත. ඒ නිසා අප ඒ ගැන කතා කරන්නේ මිනිසුන්ව සතුටු කිරීමට නොව අපගේ සිත් සෝදිසි කර බලන+ දෙවිව සතුටු කිරීමටය.+