ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 44:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔබට විශ්වාසවන්තව සිටින නිසා අපේ ජීවිතය සෑම දවසකම අවදානමක පවතී.

      අපව මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබේ.+

  • රෝම 8:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “ඔබට විශ්වාසවන්තව සිටින නිසා අපගේ ජීවිතයේ සෑම දවසක්ම අවදානම් සහිතය. අපව මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබේ.”+

  • 2 කොරින්ති 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මිනිසුන් අපව පිළි නොගත්තත් දෙවි අපව පිළිගත්තේය.+ අප මිය යෑමට ආසන්න බව පෙනුණත් ඇත්තෙන්ම අපි තවමත් ජීවත් වන්නෙමු.+ දඬුවම් ලැබිය යුතු අය ලෙස අපව සැලකුවත්+ අපට මරණ දණ්ඩනය නියම වූයේ නැත.+

  • එළිදරව් 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔහු පස්වෙනි මුද්‍රාව කැඩූ විට මරා දමනු ලැබූ+ අයගේ රුධිරය+ පූජාසනය යට තිබෙනවා+ මම දුටුවෙමි. ඔවුන්ව මරා දමා තිබුණේ දෙවි පවසන දේවල් පිළිපැද්ද නිසාත් ඔවුන්ට පවරා තිබූ සාක්ෂි දැරීමේ කාර්යය+ ඔවුන් ඉටු කළ නිසාත්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න