ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද?+ ඔහු ඔබේ සේවකයෙකු නොව දෙවිගේ සේවකයෙක්ය. ඔහුට තම අනුමැතිය ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ ස්වාමියා වන දෙවිය.+ ඇත්තෙන්ම ඔහුට දෙවිගේ අනුමැතිය දිනාගත හැකියි. මන්ද යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට තිබේ.+

  • 1 තෙසලෝනික 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට අපගේ ස්වාමීන් වන යේසුස් තම සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ පැමිණ සිටින විටදී*+ ඔබේ සිත් ශක්තිමත් කර අපගේ පියාණන් වන දෙවි ඉදිරියෙහි ශුද්ධව හා නිර්දෝෂීව+ සිටීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.

  • 2 තෙසලෝනික 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ස්වාමීන් විශ්වාසවන්තය. ඔහු ඔබව ශක්තිමත් කර දුෂ්ටයාගේ හානිකර බලපෑම්වලින් ඔබව ආරක්ෂා කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න