කොලොස්සි 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන්+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල්+ සහ නිදොස් අය+ ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය.
22 නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන්+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල්+ සහ නිදොස් අය+ ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය.