උත්පත්ති 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊශ්‍රායෙල් ඒ දේශයේ කූඩාරම් ගසාගෙන සිටියදී+ රූබෙන් තම පියාගේ උපභාර්යාව වන බිල්හා සමඟ සයනය කළේය. ඊශ්‍රායෙල්ට ඒ ගැන ආරංචි විය.+ යාකොබ්ට පුත්‍රයන් දොළොස්දෙනෙකු සිටියේය. ලෙවී කතාව 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘ඔබේ පියාගේ භාර්යාව සමඟ සයනය නොකළ යුතුයි.+ මන්ද එසේ කිරීම ඔබේ පියාට කරන නින්දාවකි. ද්විතීය කතාව 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “කිසි කෙනෙක් තමාගේ පියාගේ භාර්යාවක් සමඟ විවාහ නොවිය යුතුයි. ඔහු එසේ කළොත් ඔහු තමාගේ පියාට කරන්නේ මහත් නින්දාවක්.+
22 ඊශ්‍රායෙල් ඒ දේශයේ කූඩාරම් ගසාගෙන සිටියදී+ රූබෙන් තම පියාගේ උපභාර්යාව වන බිල්හා සමඟ සයනය කළේය. ඊශ්‍රායෙල්ට ඒ ගැන ආරංචි විය.+ යාකොබ්ට පුත්‍රයන් දොළොස්දෙනෙකු සිටියේය.
30 “කිසි කෙනෙක් තමාගේ පියාගේ භාර්යාවක් සමඟ විවාහ නොවිය යුතුයි. ඔහු එසේ කළොත් ඔහු තමාගේ පියාට කරන්නේ මහත් නින්දාවක්.+