-
1 කොරින්ති 7:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 එහෙයින් ඔහුට නිතරම දෙපැත්තක් ගැන සිතීමට සිදු වේ. අවිවාහක ස්ත්‍රියක් හෝ යෞවනියක් නිතරම උත්සාහ කරන්නේ තම ශරීරයෙන් හා මනසින් ශුද්ධව සිටීමටයි. එහෙයින් ඇය උනන්දු වන්නේ ස්වාමීන්ගේ සේවයට සම්බන්ධ දේවල් ගැනය.+ නමුත් විවාහක ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයාව සතුටු කරන ආකාරය ගැන කල්පනා කරන නිසා ඇය එදිනෙදා ජීවිතයේ දේවල් ගැනත් කරදර වෙයි.+
-