මතෙව් 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු පැවසුවේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින්+ පරෙස්සම් වන්න කියා මිස රොටිවල මුහුන් ගැන නොවන බව ඔවුන් තේරුම්ගත්තේ එවිටයි.
12 ඔහු පැවසුවේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින්+ පරෙස්සම් වන්න කියා මිස රොටිවල මුහුන් ගැන නොවන බව ඔවුන් තේරුම්ගත්තේ එවිටයි.