ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 16:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “මේ දුෂ්ට මිනිසුන්ගේ කූඩාරම් ළඟින් අහක් වෙන්න. ඔවුන්ට අයිති කිසිම දෙයකට අත තබන්න එපා.+ නැත්නම් ඔවුන්ගේ පාපය නිසා ඔබත් විනාශ වෙයි.”

  • රෝම 16:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. එනම් ඔබේ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය ගැනත්+ ඔබ ඉගෙනගත් දේවලට පටහැනි දේවල් පතුරුවමින් අන් අයගේ විශ්වාසයට හානියක් සිදු කරන අය ගැනත්+ සෝදිසියෙන් සිටින්න. එපමණක්ද නොව ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.+

  • 2 තෙසලෝනික 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔබට යම් දෙයක් ගැන මඟ පෙන්වීමක් දීමට කැමැත්තෙමු.+ එනම් අපගෙන් ඉගෙනගත් දේවලට අනුව කටයුතු නොකරන,+ නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කරන+ සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතු බවයි.+

  • 2 යොහන් 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබව හමු වීමට පැමිණෙන කෙනෙකු එම ඉගැන්වීම්වලට එකඟව කටයුතු කරන්නේ නැත්නම් ඔහුව ඔබේ නිවෙස්වලට පිළි නොගන්න.+ ඔහු සමඟ කිසිවක් කතා නොකරන්න.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න