මතෙව් 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී+ ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.+
15 “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී+ ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.+