මතෙව් 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු ඔවුන් කියන දේත් පිළිගන්නේ නැත්නම් සභාවට දැනුම් දෙන්න. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් වෙනත් ජාතිකයෙකු+ හා බදු එකතු කරන්නෙකු+ හා සමානව ඔහුට සැලකිය යුතුයි.
17 ඔහු ඔවුන් කියන දේත් පිළිගන්නේ නැත්නම් සභාවට දැනුම් දෙන්න. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් වෙනත් ජාතිකයෙකු+ හා බදු එකතු කරන්නෙකු+ හා සමානව ඔහුට සැලකිය යුතුයි.