1 කොරින්ති 15:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 අවදි වන්න.+ නැවතත් ධර්මිෂ්ඨ දේ කරමින් සිහිකල්පනාවෙන් කටයුතු කරන්න. පව්කාර ක්‍රියාවලින් වැළකී සිටින්න. මන්ද ඔබ අතරේ සිටින සමහරදෙනෙකුට දෙවි ගැන දැනුමක් නැත.+ මා මේ දේවල් ඔබට පවසන්නේ ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇති කිරීම සඳහාය.+
34 අවදි වන්න.+ නැවතත් ධර්මිෂ්ඨ දේ කරමින් සිහිකල්පනාවෙන් කටයුතු කරන්න. පව්කාර ක්‍රියාවලින් වැළකී සිටින්න. මන්ද ඔබ අතරේ සිටින සමහරදෙනෙකුට දෙවි ගැන දැනුමක් නැත.+ මා මේ දේවල් ඔබට පවසන්නේ ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇති කිරීම සඳහාය.+