1 යොහන් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කුඩා දරුවෙනි, මා ඔබට ලියන්නේ දෙවි ඔබේ පව්වලට සමාව දී ඇති නිසාය. ඔහු එසේ කර තිබෙන්නේ ඔහුගේ* නාමය වෙනුවෙනි.+
12 කුඩා දරුවෙනි, මා ඔබට ලියන්නේ දෙවි ඔබේ පව්වලට සමාව දී ඇති නිසාය. ඔහු එසේ කර තිබෙන්නේ ඔහුගේ* නාමය වෙනුවෙනි.+