1 කොරින්ති 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් දෙවි තම කැමැත්ත පරිදි ශරීරයේ සෑම අවයවයක්ම නියමිත තැන්වල තබා ඇත.+ 1 කොරින්ති 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දැන් ඔබ සියලුදෙනාත් එක ශරීරයකි. ඒ ක්‍රිස්තුස්ගේ ශරීරයයි. සෑම කෙනෙක්ම එහි අවයවයන් ලෙස ඊට සම්බන්ධ වී සිටියි.+ එෆීස 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මන්ද අපි ක්‍රිස්තුස්ගේ ශරීරයට අයත් අවයව වන්නෙමු.+
27 දැන් ඔබ සියලුදෙනාත් එක ශරීරයකි. ඒ ක්‍රිස්තුස්ගේ ශරීරයයි. සෑම කෙනෙක්ම එහි අවයවයන් ලෙස ඊට සම්බන්ධ වී සිටියි.+