යෙරෙමියා 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ කළ මේ දේවලට මා සමාව දෙන්නේ කෙසේද? ඔබේ පුත්‍රයෝ මාව අත්හැර බොරු දෙවිවරුන්ගේ නාමයෙන්+ දිවුරති.+ මා ඔවුන්ට කොතරම් යහපත් දේ කළත්+ ඔවුහු අනාචාරයේ යෙදීම නම් නතර කළේ නැත.+ ඔවුන් ගණිකාවන්ගේ නිවෙස්වලට ඇතුල් වන්නේ රංචු පිටින්ය. 1 තෙසලෝනික 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව* සිටිනවාටය.+ එහෙයින් ඔබ වේශ්‍යාකමින්* වැළකී සිටිය යුතුයි.+
7 ඔබ කළ මේ දේවලට මා සමාව දෙන්නේ කෙසේද? ඔබේ පුත්‍රයෝ මාව අත්හැර බොරු දෙවිවරුන්ගේ නාමයෙන්+ දිවුරති.+ මා ඔවුන්ට කොතරම් යහපත් දේ කළත්+ ඔවුහු අනාචාරයේ යෙදීම නම් නතර කළේ නැත.+ ඔවුන් ගණිකාවන්ගේ නිවෙස්වලට ඇතුල් වන්නේ රංචු පිටින්ය.