ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+

  • හිතෝපදේශ 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඇය ආදරණීය මුවදෙනක මෙනි. ප්‍රියකරු මුව පැටවෙකු* මෙනි.+ ඇගේ පියයුරුවලින් තෘප්තිමත් වන්න.+ ඇගේ ප්‍රේමයෙන් සැමදා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්න.+

  • හෙබ්‍රෙව් 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න