ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය.

  • 1 සාමුවෙල් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 පසුවදා උදෑසන ඔවුහු අවදි වී යෙහෝවා දෙවිට නමස්කාර කළ පසු රාමාහි+ ඔවුන්ගේ නිවස බලා පිටත් වූහ. යෙහෝවා දෙවි හන්නාගේ ඉල්ලීම අමතක නොකළේය.+ එල්කානා ඔහුගේ භාර්යාව වන හන්නා සමඟ සයනය කළේය.+

  • මතෙව් 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය.

  • හෙබ්‍රෙව් 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න