1 කොරින්ති 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+
25 ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+