මතෙව් 5:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් මා ඔබට කියන්නේ, වේශ්‍යාකමේ* යෙදීම නිසා+ මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව අනාචාරයට* පොලඹවන බවයි.+ එසේම එලෙස දික්කසාද කළ ස්ත්‍රියකව විවාහ කරගන්නා තැනැත්තාව අනාචාරයේ හැසිරෙන්නෙකු ලෙස සැලකිය යුතුයි.+
32 නමුත් මා ඔබට කියන්නේ, වේශ්‍යාකමේ* යෙදීම නිසා+ මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව අනාචාරයට* පොලඹවන බවයි.+ එසේම එලෙස දික්කසාද කළ ස්ත්‍රියකව විවාහ කරගන්නා තැනැත්තාව අනාචාරයේ හැසිරෙන්නෙකු ලෙස සැලකිය යුතුයි.+