ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 143:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+

      මන්ද ඔබ මාගේ දෙවිය.+

      ඔබේ මහත් බලය ඉතා අගනේය.+

      අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+

  • යෙසායා 46:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ අරමුණ ඉටු කිරීම සඳහා+ මම නැඟෙනහිර දෙසින් ගිජු පක්ෂියෙකු+ වැනි මනුෂ්‍යයෙකුට හඬගසන්නෙමි. ඔහු ඈත එපිට තිබෙන දේශයකින් පැමිණෙන්නේය. මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.+ මම අරමුණු කළ ලෙසම කරමි.+

  • 1 කොරින්ති 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඇත්තටම සියලුදෙනාම මා සිටින ආකාරයට සිටිනවාට මා කැමතිය.+ කෙසේවෙතත් දෙවි සෑම කෙනෙකුටම ලබා දෙන දීමනා විවිධාකාරය.+ එහෙයින් සමහරුන්ට එසේ සිටිය හැකිය. තවත් සමහරුන්ට එසේ සිටීම අපහසුය.

  • 1 කොරින්ති 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් දෙවි තම කැමැත්ත පරිදි ශරීරයේ සෑම අවයවයක්ම නියමිත තැන්වල තබා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න