ක්‍රියා 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ සියලු තොරතුරු අසාගෙන සිටි ඔවුහු, දෙවිට ප්‍රශංසා කළෝය. ඉන්පසු ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “සහෝදරය, යුදෙව්වන් අතරේ යේසුස්ගේ අනුගාමිකයන් දහස් ගණනක් සිටින බව ඔබ දන්නවා. ඔවුන් නීතියට ඉතාමත් ළැදියි.+
20 ඒ සියලු තොරතුරු අසාගෙන සිටි ඔවුහු, දෙවිට ප්‍රශංසා කළෝය. ඉන්පසු ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “සහෝදරය, යුදෙව්වන් අතරේ යේසුස්ගේ අනුගාමිකයන් දහස් ගණනක් සිටින බව ඔබ දන්නවා. ඔවුන් නීතියට ඉතාමත් ළැදියි.+