ක්‍රියා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්‍රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය. ක්‍රියා 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ අතරේ සිටින සමහරදෙනෙකු නොයෙකුත් දේවල් පවසා ඔබ තුළ කැලඹීමක් ඇති කර ඔබේ සිත් අවුල් කිරීමට උත්සාහ කරන බව අපට ආරංචි විය.+ නමුත් ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට කිසි මඟ පෙන්වීමක් දී නැත.+
15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්‍රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය.
24 ඔබ අතරේ සිටින සමහරදෙනෙකු නොයෙකුත් දේවල් පවසා ඔබ තුළ කැලඹීමක් ඇති කර ඔබේ සිත් අවුල් කිරීමට උත්සාහ කරන බව අපට ආරංචි විය.+ නමුත් ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට කිසි මඟ පෙන්වීමක් දී නැත.+