දේශනාකාරයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි. යෙරෙමියා 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් මම ඔවුන්ට මෙම ආඥාව දුන්නෙමි. “මාගේ හඬට කීකරු වන්න.+ ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි. මම ඔබට දෙන සියලු ආඥා පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය සාර්ථක වන්නේය.”’+ ගලාති 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අයට චර්මච්ඡේදනය වීම හෝ චර්මච්ඡේදනය නොවීම වැදගත් වන්නේ නැත.+ වැදගත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී+ විශ්වාසයක් ඇතුව සිටීමය.+ 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+
13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.
23 නමුත් මම ඔවුන්ට මෙම ආඥාව දුන්නෙමි. “මාගේ හඬට කීකරු වන්න.+ ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි. මම ඔබට දෙන සියලු ආඥා පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය සාර්ථක වන්නේය.”’+
6 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අයට චර්මච්ඡේදනය වීම හෝ චර්මච්ඡේදනය නොවීම වැදගත් වන්නේ නැත.+ වැදගත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී+ විශ්වාසයක් ඇතුව සිටීමය.+
3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+