යොහන් 8:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ නිසා පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි.+ ෆිලෙමොන් 16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙතැන් පටන් ඔහුව ඔබේ දාසයෙකු ලෙස නොව+ ඔබේම ප්‍රේමණීය සහෝදරයෙකු ලෙස+ සැලකීමට අමතක නොකරන්න. මාත් ඔහුව සලකන්නේ එලෙසය. ඔහුව දාසයෙකු හා ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස+ නැවත භාරගන්නා විට ඒ දේ අමතක නොකරන්න.
16 මෙතැන් පටන් ඔහුව ඔබේ දාසයෙකු ලෙස නොව+ ඔබේම ප්‍රේමණීය සහෝදරයෙකු ලෙස+ සැලකීමට අමතක නොකරන්න. මාත් ඔහුව සලකන්නේ එලෙසය. ඔහුව දාසයෙකු හා ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස+ නැවත භාරගන්නා විට ඒ දේ අමතක නොකරන්න.