1 කොරින්ති 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මන්ද ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි.+ එහෙයින් ඔබේ ශරීරවලින්+ දෙවිට ගෞරවය ගෙන දෙන්න.+ හෙබ්‍රෙව් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු ඇතුල් වූයේ එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව+ තමාගේම ලේ රැගෙනය.+ එසේ ඔහු එක් වරක් අතිශුද්ධස්ථානයට ඇතුල් වී අපට සදාකාලික ගැලවීමක් ලබා දුන්නේය.+ ඒ නිසා ඒ දේ නැවත කිරීමට ඔහුට සිදු වන්නේ නැත. 1 පේතෘස් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද ඔබේ මුතුන්මිත්තන්ගෙන් ඔබට ලැබුණු සම්ප්‍රදායට අනුව ඔබ කළ නිෂ්ඵල ක්‍රියාවලින් ඔබව නිදහස් කරනු ලැබුවේ+ රන් රිදී වැනි වූ දිරා යනසුලු දේවලින් නොවන බව+ ඔබ හොඳින් දන්නා කාරණයකි.
12 ඔහු ඇතුල් වූයේ එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව+ තමාගේම ලේ රැගෙනය.+ එසේ ඔහු එක් වරක් අතිශුද්ධස්ථානයට ඇතුල් වී අපට සදාකාලික ගැලවීමක් ලබා දුන්නේය.+ ඒ නිසා ඒ දේ නැවත කිරීමට ඔහුට සිදු වන්නේ නැත.
18 මන්ද ඔබේ මුතුන්මිත්තන්ගෙන් ඔබට ලැබුණු සම්ප්‍රදායට අනුව ඔබ කළ නිෂ්ඵල ක්‍රියාවලින් ඔබව නිදහස් කරනු ලැබුවේ+ රන් රිදී වැනි වූ දිරා යනසුලු දේවලින් නොවන බව+ ඔබ හොඳින් දන්නා කාරණයකි.