උත්පත්ති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+
16 ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+