ලූක් 10:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 බොහෝ දේවල් අවශ්‍ය නැහැ.+ ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි.+ එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.” 1 තිමෝති 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇත්තටම අසරණව සිටින වැන්දඹුවක්+ බලාපොරොත්තු තබන්නේ දෙවි කෙරෙහිය.+ එහෙයින් ඇය රෑ දවල් කන්නලව් කරමින් ඔහුට නොකඩවා යාච්ඤා කරයි.+
42 බොහෝ දේවල් අවශ්‍ය නැහැ.+ ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි.+ එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.”
5 ඇත්තටම අසරණව සිටින වැන්දඹුවක්+ බලාපොරොත්තු තබන්නේ දෙවි කෙරෙහිය.+ එහෙයින් ඇය රෑ දවල් කන්නලව් කරමින් ඔහුට නොකඩවා යාච්ඤා කරයි.+