මතෙව් 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “හැමදෙනාම එම වදන් පිළිගන්නේ නැහැ. විවාහ නොවී සිටීමේ දීමනාව ඇති අය පමණයි එය පිළිගෙන ඒ සඳහා ඉඩකඩ සලසාගන්නේ.+
11 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “හැමදෙනාම එම වදන් පිළිගන්නේ නැහැ. විවාහ නොවී සිටීමේ දීමනාව ඇති අය පමණයි එය පිළිගෙන ඒ සඳහා ඉඩකඩ සලසාගන්නේ.+