ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 24:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 කානානිවරුන්ට අයිති මේ දේශයේ දූවරුන් අතරින් මගේ පුතාට බිරිඳක් ගන්නේ නැති බව+ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මට දිවුරා පොරොන්දු වෙන්න.+

  • ද්විතීය කතාව 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.+

  • ද්විතීය කතාව 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ දූපුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.+

  • නෙහෙමියා 13:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මම ඔවුන්ට දොස් කියමින් තදින්ම තරවටු කළෙමි.+ මම ඔවුන්ගෙන් සමහරෙකුට පහර දී+ ඔවුන්ගේ කෙස් උගුලා දැමුවෙමි. මින් ඉදිරියට එසේ නොකරන බවට ඔවුන්ගෙන් පොරොන්දුවක්+ ගත් පසු මෙසේ කීවෙමි. “ඔබේ දූවරුන්ව වෙනත් ජාතිකයන්ගේ පුතුන්ට විවාහ කර දෙන්න එපා. ඔබේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් සමඟ විවාහ වීමට ඉඩ දෙන්නත් එපා.+

  • 2 කොරින්ති 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න