-
ද්විතීය කතාව 32:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 ඔවුහු කිසිම වටිනාකමක් නැති දෙවිවරුන් පසුපස ගොස් මාව උදහස් කළෝය.+
ඔවුන්ගේ නිෂ්ඵල රූපවලින් මාව කුපිත කළෝය.+
ඒ නිසා ඔවුන් වෙනුවට එතරම් වැදගත් නොවන ජනතාවකට මම කරුණාව පෙන්වන්නෙමි. එයින් ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති වේ.+
මම ඔවුන් වෙනුවට අනුවණයයි සැලකෙන ජාතියක් තෝරාගන්නෙමි. එයින් ඔවුන් තුළ මහත් කෝපයක් ඇති වේ.+
-