මතෙව් 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+ ලූක් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ නුවරකට ඇතුල් වූ පසු නවාතැන් ගැනීමට නිවසක් සොයමින් තැනින් තැන යන්න එපා.+ ඔබව පිළිගන්නා නිවසෙහි අය ඔබට ලබා දෙන දේවල් කමින් බොමින්+ එහිම නැවතී සිටින්න.+ යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි.+
10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+
7 ඔබ නුවරකට ඇතුල් වූ පසු නවාතැන් ගැනීමට නිවසක් සොයමින් තැනින් තැන යන්න එපා.+ ඔබව පිළිගන්නා නිවසෙහි අය ඔබට ලබා දෙන දේවල් කමින් බොමින්+ එහිම නැවතී සිටින්න.+ යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි.+