නික්මයාම 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය. ගීතාවලිය 78:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු පාළුකරයේ පර්වත දෙබෑ කර මහා ජල කන්දරාවක් එයින් ගලා ඒමට සැලැස්වූවේය.+ඔවුන්ට ඇති තරම් බීමට අවශ්‍ය ජලය ලබා දුන්නේය.+
6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය.
15 ඔහු පාළුකරයේ පර්වත දෙබෑ කර මහා ජල කන්දරාවක් එයින් ගලා ඒමට සැලැස්වූවේය.+ඔවුන්ට ඇති තරම් බීමට අවශ්‍ය ජලය ලබා දුන්නේය.+