ගණන් කතාව 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 කෑදරකමින් හැසිරුණු අයගේ මළ සිරුරු එම ස්ථානයේ තැන්පත් කරන ලදි.+ එමනිසා එම ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා*+ යන නම තබන ලදි. ගීතාවලිය 106:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+
34 කෑදරකමින් හැසිරුණු අයගේ මළ සිරුරු එම ස්ථානයේ තැන්පත් කරන ලදි.+ එමනිසා එම ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා*+ යන නම තබන ලදි.
14 පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+