ගණන් කතාව 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුළු සෙනඟ මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නඟමින්+ මෙසේ කීවෝය. “අනේ, අපි ඊජිප්තු දේශයේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් අපි මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොතරම් හොඳද!
2 මුළු සෙනඟ මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නඟමින්+ මෙසේ කීවෝය. “අනේ, අපි ඊජිප්තු දේශයේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් අපි මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොතරම් හොඳද!