ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “ඔබට දරු මුනුපුරන් ලැබී දේශයේ බොහෝ කල් ජීවත් වූ පසු ඔබ යෙහෝවා දෙවිව අත්හැර දුෂ්ට ලෙස ක්‍රියා කරමින්+ රූපයක් සෑදුවොත්+ ඔබේ දෙවි ඔබ සමඟ උදහස් වෙයි.+

  • කොලොස්සි 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+

  • 1 යොහන් 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න