රෝම 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+ 1 කොරින්ති 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එසේ කළේ කිසි භේදයක් නැතුව ශරීරයේ අවයව සියල්ලට එක සමාන සැලකිල්ලක් දැක්වීම සඳහාය.+
5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+