ලෙවී කතාව 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ස්තුති පූජාවක් ලෙස ඔප්පු කරන හවුල් පූජාවක මස් ඔප්පු කළ දවසේම අනුභව කළ යුතුයි. එය පසුවදා උදෑසන වන තෙක් ඉතුරු නොකළ යුතුයි.+
15 ස්තුති පූජාවක් ලෙස ඔප්පු කරන හවුල් පූජාවක මස් ඔප්පු කළ දවසේම අනුභව කළ යුතුයි. එය පසුවදා උදෑසන වන තෙක් ඉතුරු නොකළ යුතුයි.+