රෝම 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයට අනුව ඔබ ගන්නා තීරණ ඔබ හා දෙවි අතර තිබෙන දෙයක් බව මතක තබාගන්න.+ ඒ අනුව යමෙක් යම් දෙයක් කිරීමට තීරණය කර එය කළ පසු ඒ ගැන ඔහුගේ සිත ඔහුට දොස් කියන්නේ නැත්නම් ඔහුට ඒ ගැන සතුටු විය හැකියි.
22 ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයට අනුව ඔබ ගන්නා තීරණ ඔබ හා දෙවි අතර තිබෙන දෙයක් බව මතක තබාගන්න.+ ඒ අනුව යමෙක් යම් දෙයක් කිරීමට තීරණය කර එය කළ පසු ඒ ගැන ඔහුගේ සිත ඔහුට දොස් කියන්නේ නැත්නම් ඔහුට ඒ ගැන සතුටු විය හැකියි.