රෝම 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අප සියලුදෙනාගේ උත්සාහය විය යුත්තේ අපගේ අසල්වැසියාව සතුටු කිරීමයි. ඒ සඳහා ඔහුගේ යහපත ගැන සිතමින් ඔහුව ගොඩනැංවීමට කටයුතු කරමු.+ ෆිලිප්පි 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට+ එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.+
2 අප සියලුදෙනාගේ උත්සාහය විය යුත්තේ අපගේ අසල්වැසියාව සතුටු කිරීමයි. ඒ සඳහා ඔහුගේ යහපත ගැන සිතමින් ඔහුව ගොඩනැංවීමට කටයුතු කරමු.+