ෆිලිප්පි 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සහෝදරයෙනි, ඔබ සියලුදෙනාටම මා කියන්නේ, මාව අනුකරණය කරන්න+ කියාය. එලෙසම අප තැබූ ආදර්ශයට අනුව තම ජීවිත ගත කරන අයවද සැලකිල්ලට ගන්න.+ 2 තෙසලෝනික 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අප එසේ කළේ ඔබෙන් යමක් බලාපොරොත්තු වීමට අපට අයිතියක් නැති නිසා නොවේ.+ අපට අවශ්‍ය වුණේ ඔබට ආදර්ශයක් වීමටය.+
17 සහෝදරයෙනි, ඔබ සියලුදෙනාටම මා කියන්නේ, මාව අනුකරණය කරන්න+ කියාය. එලෙසම අප තැබූ ආදර්ශයට අනුව තම ජීවිත ගත කරන අයවද සැලකිල්ලට ගන්න.+
9 අප එසේ කළේ ඔබෙන් යමක් බලාපොරොත්තු වීමට අපට අයිතියක් නැති නිසා නොවේ.+ අපට අවශ්‍ය වුණේ ඔබට ආදර්ශයක් වීමටය.+