ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මන්ද ක්‍රිස්තුස් මිය ගියෙත් නැවත ජීවත් වුණෙත්+ මිය ගිය අය+ හා ජීවතුන්+ කෙරෙහි අධිපතිකම් කරන ස්වාමීන් වීම සඳහාය.

  • එෆීස 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ වෙනුවට අපි දිගටම සත්‍යය කතා කරමින්ද+ සියලු දේවල හිස ලෙස කටයුතු කරන+ ක්‍රිස්තුස්ව අනුගමනය කරමින්ද ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.+

  • කොලොස්සි 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙයින් සියලුම පාලනවල හා අධිකාරීන්ගේ හිස වන ඔහු+ පූර්ණ ලෙස පිළිබිඹු කරන ඒ දේ ඔබටත් පිළිබිඹු කිරීමට හැකි වේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න