ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඉන්පසු ඔහු කුසලානයක් ගෙන+ ඒ සඳහා ස්තුති යාච්ඤාවක් කළ පසු ඔවුන්ට එය දෙමින් මෙසේ කීවේය. “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න.+

  • මාක් 14:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඊළඟට ඔහු කුසලානයක් ගෙන දෙවිට ස්තුති යාච්ඤාවක් කර එය ඔවුන්ට දුන්නේය. සියලුදෙනාම එයින් බිව්වෝය.+

  • 1 කොරින්ති 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 අප දෙවිට ස්තුති කර අතිනත යවන ස්තුති කිරීමේ කුසලානයෙන්+ අදහස් කරන්නේ කුමක්ද? එයින් අප ක්‍රිස්තුස්ගේ රුධිරයෙන් ප්‍රයෝජන ලබන ආකාරය අදහස් වන්නේ නැද්ද? අප කඩා අතිනත යවන රොටියෙන්+ අදහස් කරන්නේ කුමක්ද? එයින් ක්‍රිස්තුස්ගේ ශරීරයෙන් අප ප්‍රයෝජන ලබන ආකාරය අදහස් වන්නේ නැද්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න