ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එය පවත්වන ලෙස මම නියෝග කරමි.

  • ගීතාවලිය 119:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  24 ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි.+

      ඒවා මාගේ උපදේශකයන් මෙන් මට මඟ පෙන්වන්නේය.+

  • ගීතාවලිය 119:144
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 144 ඔබේ සිහිගැන්වීම් කොතරම් ධර්මිෂ්ඨද! ඒවා සදහටම එලෙසම පවතින්නේය.+

      මාගේ දිවි රැකෙන පිණිස මට ඒවා තේරුම්ගැනීමට උපකාර කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න