හිතෝපදේශ 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න.+ ඔහු දෙන අවවාදවලට ද්වේෂ නොකරන්න.+ හෙබ්‍රෙව් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබව පුත්‍රයන් ලෙස සලකා+ ඉතා උනන්දුවෙන් ඔබට ලබා දුන් මඟ පෙන්වීම් ඔබට සම්පූර්ණයෙන්ම අමතක වී තිබේ. එනම්, “මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි ලබා දෙන හික්මවීම් සුළු නොකරන්න. ඔහු ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න.+
5 නමුත් ඔබව පුත්‍රයන් ලෙස සලකා+ ඉතා උනන්දුවෙන් ඔබට ලබා දුන් මඟ පෙන්වීම් ඔබට සම්පූර්ණයෙන්ම අමතක වී තිබේ. එනම්, “මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි ලබා දෙන හික්මවීම් සුළු නොකරන්න. ඔහු ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න.+