ගීතාවලිය 115:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+ හබක්කුක් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දේවතා රූපවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ රූප සාදන්නෝ මහත් විශ්වාසයක් ඇතුව ඒවා සාදන්නෝය.+ ඔවුහු මුළාව ගොස් ඒ රූපවලින් මඟ පෙන්වීම්ද පතන්නෝය.+ නමුත් කතා කරන්නවත් බැරි ඒ රූපවල කිසි වටිනාකමක් නැත.+
5 ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+ හබක්කුක් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දේවතා රූපවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ රූප සාදන්නෝ මහත් විශ්වාසයක් ඇතුව ඒවා සාදන්නෝය.+ ඔවුහු මුළාව ගොස් ඒ රූපවලින් මඟ පෙන්වීම්ද පතන්නෝය.+ නමුත් කතා කරන්නවත් බැරි ඒ රූපවල කිසි වටිනාකමක් නැත.+
18 දේවතා රූපවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ රූප සාදන්නෝ මහත් විශ්වාසයක් ඇතුව ඒවා සාදන්නෝය.+ ඔවුහු මුළාව ගොස් ඒ රූපවලින් මඟ පෙන්වීම්ද පතන්නෝය.+ නමුත් කතා කරන්නවත් බැරි ඒ රූපවල කිසි වටිනාකමක් නැත.+