ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් මා පැමිණෙන විට+ මා ඔබෙන් බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් දෙයක් ඔබ තුළ දකින්න ලැබෙයි කියා මට බියක් ඇත. එලෙසම ඔබ මගෙන් බලාපොරොත්තු වන දේට වඩා වෙනස් දෙයක් කිරීමට මටත් සිදු විය හැක. ඔබ අතරෙහි අඬදබර, ඊර්ෂ්‍යාව,+ කෝපය, වාදවිවාද, කේලම්, කෙඳිරීම්, අහංකාරය, කෝලහල යනාදිය තිබිය හැකියි කියාත් මම බිය වෙමි.+

  • ගලාති 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින්+ එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න