රෝම 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු. 1 තෙසලෝනික 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අනාවැකි කීම් හෙළා නොදකින්න.+
6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු.