ගලාති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සහෝදරයෙනි, මා ඔබට ඉතා පැහැදිලිව යමක් කියන්න කැමතිය. එනම් මා ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කළ දේ මිනිසුන්ගෙන් ලද දෙයක් නොවන බවය.+
11 සහෝදරයෙනි, මා ඔබට ඉතා පැහැදිලිව යමක් කියන්න කැමතිය. එනම් මා ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කළ දේ මිනිසුන්ගෙන් ලද දෙයක් නොවන බවය.+