උත්පත්ති 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෙසේ පොළොවෙන් තණකොළද ඒ ඒ බීජ වර්ගයට අනුව බෝ වන පැළෑටිද පල දරන ගස්ද හටගත්තේය.+ දෙවි එය හොඳ බව දුටුවේය.
12 මෙසේ පොළොවෙන් තණකොළද ඒ ඒ බීජ වර්ගයට අනුව බෝ වන පැළෑටිද පල දරන ගස්ද හටගත්තේය.+ දෙවි එය හොඳ බව දුටුවේය.