1 කොරින්ති 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ වෙනුවට දෙවි තෝරාගත්තේ මේ ලෝකයේ මිනිසුන් මෝඩයන් ලෙස සලකන අයවය.+ එසේ කළේ ප්‍රඥාවන්තයන්ව ලැජ්ජාවට පත් කිරීම සඳහාය. එසේම දෙවි මේ ලෝකයේ මිනිසුන් දුර්වලයි කියා සලකන අයව තෝරාගත්තේ බලවත් අයව ලැජ්ජාවට පත් කිරීම සඳහාය.+
27 ඒ වෙනුවට දෙවි තෝරාගත්තේ මේ ලෝකයේ මිනිසුන් මෝඩයන් ලෙස සලකන අයවය.+ එසේ කළේ ප්‍රඥාවන්තයන්ව ලැජ්ජාවට පත් කිරීම සඳහාය. එසේම දෙවි මේ ලෝකයේ මිනිසුන් දුර්වලයි කියා සලකන අයව තෝරාගත්තේ බලවත් අයව ලැජ්ජාවට පත් කිරීම සඳහාය.+