1 කොරින්ති 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කෑම තිබෙන්නේ උදරය සඳහාය. එලෙසම උදරය තිබෙන්නේ කෑම සඳහාය.+ නමුත් දිනක දෙවි ඒ දෙකම අපගෙන් නැති කර දමනු ඇත.+ එලෙසම අපගේ ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම* සඳහා නොව ස්වාමීන්ට සේවය කිරීම සඳහාය.+ මන්ද ස්වාමීන් පැමිණියේ ශරීරය වෙනුවෙන්ය.+
13 කෑම තිබෙන්නේ උදරය සඳහාය. එලෙසම උදරය තිබෙන්නේ කෑම සඳහාය.+ නමුත් දිනක දෙවි ඒ දෙකම අපගෙන් නැති කර දමනු ඇත.+ එලෙසම අපගේ ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම* සඳහා නොව ස්වාමීන්ට සේවය කිරීම සඳහාය.+ මන්ද ස්වාමීන් පැමිණියේ ශරීරය වෙනුවෙන්ය.+